නිදහස් කුසලාන තුන්කොන් තරගාවලියේ නායකත්වය චන්දිමාල්ට

ලබන මස 06 වනදා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි විස්ස නිදහස් කුසලාන තරගාවලියට එක්වන 20 දෙනෙකුගෙන් සමන්විත සංචිතය ඊයේ(27) සවස මාධ්‍ය වෙත නිකුත් කෙරුණි. ඒ අනුව සාර්ථක බංග්ලාදේශ තරගාවලියට නායකත්වය ලබාදුන් දිනේෂ් චන්දිමාල්ට මෙම තරගාවලියේදී ද නායකත්වය හිමිව තිබේ. ඇන්ජලෝ මැතිව්ස්, අසේල ගුණරත්න හා ෂෙහාන් මධුශංඛ සංචිතයට ඇතුළත්ව නැත්තේ ආබාධ හේතුවෙන් බව ශ්‍රී ලංකා … Continue reading නිදහස් කුසලාන තුන්කොන් තරගාවලියේ නායකත්වය චන්දිමාල්ට